ස්විට්සර්ලන්තයේ සූරිච් බෞද්ධ විහාරයේ විහාරාධිපති ,
කටාන ස්විස් ලංකා සදහම් සෙවනේ අධ්‍යක්ෂක
කරුවලගස්වැවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ
සදාදරණීය පියාණන්වන
ආර්.පී.විලියම් රාජපක්ෂ මහතා අපවත්විය .
අවමංගල්‍ය උත්සවය
2023.02.04 දින පුත්තලම කරුවෙලගස්වැව ප්‍රදේශයේදී සිදුකෙරේ
සදා සෙනෙහෙවන්ත පියාණන්ට අනන්ත වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!