අනුස්මරණ දින සැමරුම
නැසීගිය ආචාර්ය වල්පොළ කල්‍යාණතිස්ස නායක මාහිමිපාණන්
2වැනි අනුස්මරණ සැමරුම
ශ්‍රී කල්‍යාණ බෞද්ධ පදනමේ නිර්මාතෘ
බාසල් බෞද්ධ විහාරය

සබ්බේ සංඛාරා අනිච්චා
"May the gates to the supreme Nirvana be open!"
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය

2024.07.12 දින සිහි නුවණින් යුතුව අපවත් වී වදාළ
ශ්‍රී කල්‍යාණ බෞද්ධ පදනමේ නිර්මාතෘ සහ බාසල් බෞද්ධ විහාරයේ අනුශාසක
ආචාර්ය වල්පොළ කල්‍යාණතිස්ස නායක මාහිමිපාණන් වහන්සේට
උතුම් නිවන් පුර රුවන් දොරටු විවර වේවා !

ආදාහන පුජෝත්සවය : 2024.07.27 වන සෙනසුරාදා සවස 2.00 ට

ජෙනීවා නගරයේ සිදු කෙරෙන බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

On 2024.07.12, with full awareness,
Dr. Valpola Kalyana Tissa Nayaka Thero,
the founder of the Sri Kalyana Buddhist Foundation and the Chief Preceptor of the Basel Buddhist Vihara, passed away. May the gates of the supreme Nirvana be open to him!

The cremation ceremony will be held on Saturday, 2024.07.27, at 2:00 PM in Geneva. We announce this with deep sorrow.

Eglise néo- apostolique de Genève,

Rue Liotard 14,

1202 Genève

Basel Buddhist Vihara

Sri Kalyana Buddhist Foundation

බාසල් බෞද්ධ විහාරය

ශ්‍රී කලතාණ බෞද්ධ පදනම

දැනුම්දෙන තැනැත්තා: Sri Kalyana Buddhist Foundation

විමසීම්

Sri Kalyana Buddhist Foundation - පදනම
Share with your friends
Tribute 1 people tributed
உங்கள் அனுதாப செய்தியை இங்கே பதிவிடுங்கள்
Tribute in Light
I am deeply saddened by the passing of Dr. Valpola Kalyana Tissa Nayaka Thero; his profound wisdom and contributions to our community will forever be remembered and cherished.

Summary

  • උපන් ස්ථානය Colombo
  • පදිංචි ස්ථානය Switzerland
  • Community Sinhala
  • පදිංචි ස්ථානය Buddhist

View Similar profiles